ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාල ප්‍රධානී ගුවන් හමුදාපතිවරයා හමුවෙයි
ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ  නව ප්‍රධානී ලෙස පත්වූ මේජර් ජෙනරාල් ලසන්ත රුද්‍රිගෝ මහතා අද (2022 ජුනි 29) දින ගුවන් හමුදා මූලස්ථානයේදී ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ  මහතා හමුවිය.

සුහද සාකච්ඡාවලින් අනතුරුව එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි