ශ්‍රී ලංකා ගුවන් හමුදා පලාලි කඳවු‍ර වෙත නව අණදෙන නිළධාරවරයෙක් පත් කරන ලදී
ශ්‍රී ලංකා ගුවන් හමුදා පලාලි කඳවු‍රේ නව අණදෙන නිළධාරි තනතුර භාරදිම සහ භාරගැනීමේ සම්ප්‍රදායික පෙළපාළිය 23 ජනවාරි 12 වන දින කඳවුරු පරිශ්‍රයේ දී සිදුකල අතර එහිදී නික්ම යන අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් එම්.ඒ.ඩි.එම්.සි මනතුංග විසින් ගෲප් කැප්ටන් එම්.පි.ඒ ගලප්පත්ති නිළධාරීතුමන් වෙත නව තනතුර භාරදෙන ලදී.

ගෲප් කැප්ටන් එම්.ඒ.ඩි.එම්.සි මනතුංග නව අණදෙන නිලධාරි තනතුර භාර ගැනිමට පෙර ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේ නාවික හා ගුවන් මෙහෙයුම් අධ්‍යක්ෂ තනතුර දරා ඇත.

පිටත්ව යන අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් එම්පීඒ ගලප්පත්ති නිළධාරීතුමන් කොළඹ ගුවන් හමුදා මූලස්ථානයේ මාණ්ඩලික නිලධාරි  මෙහෙයුම භූමි ඓ ලෙස‍ තනතුර භාරගැනීට නියමිතව ඇත.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි