
නැමීබියානු ආරක්ෂක උපදේශකතුමන් සහ ගුවන් හමුදාධිපතිතුමන් අතර නිළ හමුවක්
නවදිල්ලියේ නැමීබියා ජනරජයේ මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක බ්‍රිගේඩියර් ජෙනරාල් ටයිටස් සයිමන් මහතා 2023 අප්‍රේල් 19 වන දින ගුවන් හමුදා මූලස්ථානයේදී ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා හමුවිය.
මෙම නිළ හමුවේදී දෙරට අතර අන්නොන්‍ය වශයෙන් වැදගත්වූ කරුණු සම්බන්දයෙන් සාකච්ඡාවක් පවත්වන ලද අතර අනතුරුව එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කරන ලදී.
මෙම නිළ හමුවේදී දෙරට අතර අන්නොන්‍ය වශයෙන් වැදගත්වූ කරුණු සම්බන්දයෙන් සාකච්ඡාවක් පවත්වන ලද අතර අනතුරුව එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කරන ලදී.



