මහා බ්‍රිතාන්‍යයේ එක්සත් රාජධානියේ ආරක්ෂක උපදේශකතුමන් සහ ගුවන් හමුදාධිපතිතුමන් අතර නිළ හමුවක්
10:53am on Tuesday 30th May 2023
මහා බ්‍රිතාන්‍යයේ එක්සත් රාජධානියේ ආරක්ෂක උපදේශක කර්නල් ඩැරන් වුඩ්ස් මහතා 2023 මැයි 29 වන දින ගුවන් හමුදා මූලස්ථානයේදී ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා හමුවිය.

අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන කරුණු පිළිබඳව සුහද සාකච්ඡාවක් මෙහිදී සිදුකරන ලද අතර එම අවස්ථාව සනිටුහන් කිරීම සඳහා පැමිණි ආරක්‍ෂක උපදේශකතුමන් සහ ගුවන් හමුදාධිපතිතුමන් අතර නිල සමරු ඵලක හුවමාරුවක්ද සිදු කරන ලදී.
 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි