ඒකල ගුවන් හමුදා වෘත්තිය පුහුණු පාසල වෙත නව අණදෙන නිළධාරීවරයෙක් පත්කරන ලදී
1:02pm on Friday 7th July 2023
ශ්‍රී ලංකා ගුවන් හමුදා ඒකල  වෘත්තිය පුහුණු පාසලේ වන අණාදන නිළදාරී තනතුර භාරදීම සහ භාරගැනීම 2023 ජූලි 05 වන දින සිදු කරන ලද අතර  එහිදී නික්ම යන අණදෙන නිලධාරී එයාර් කොමඩෝර් එස්පිඑස් මාර්ටිනේ නිළධාරීතුහන් විසින්  ගෲප් කැප්ටන්  කේඒපිඑස් කුරුවිට නිළධාරීතුමන් වෙත නිල වශයෙන් වන තනතුර භාරදෙන ලදී.

2022 අගෝස්තු 31 වන දින සිට අණදෙන නිලධාරී තනතුරේ සේවය කර ඇති එයාර් කොමඩෝර් එස්පීඑස් මාර්ටිනෝ, තත්ත්ව සහතික සහ වැඩබලන ගුවන් යානා භූමි  අධ්‍යක්ෂක ලෙස ගුවන් හමුදා මූලස්ථානයේ නව තනතුර භාර ගැනීමට නියමිතව ඇත.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි