ගුවන් හමුදාධිපතිතුමන් සහ යුධ හමුදාධිපතිතුමන් අතර නිළ හමුවක්
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා 2023 ජූලි 13 වන දින යුධ හමුදා මූලස්ථානයේදී යුධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා හමුවිය.

අනතුරුව පැවති සුහද සාකච්ඡාවේදී එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතාගේ නව පත්වීම සම්බන්ධයෙන් යුධ හමුදාධිපතිතුමන් විසින් සිය සුභාශිංසන පළ කරන ලදී. අනතුරුව එම අවස්ථාව සනිටුහන් කරමින් දෙදෙනා අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදු විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි