ගුවන් හමුදා ඒකල වෘත්තීය පුහුණු පාසල වෙත නව අණදෙන නිළධාරීවරයෙක් පත්කෙර
ශ්‍රී ලංකා ගුවන් හමුදා ඒකල වෘත්තීය පුහුණු පාසලේ නව අණදෙන නිළධාරී තනතුර භාරදීම සහ භාරගැනීමේ සම්ප්‍රදායික පෙළපාලිය 2023 ජුලි 14 වන දින පෙළපාලිය පිටියේදී පවත්වන ලද අතර එහිදී ගෲප් කැප්ටන් කේඒපිඑස් කුරුවිට නිළධාරීතුමන් විසින් වැඩබලන අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් යුසිඡේ පියසේන නිළධාරීතුමන් වෙත නව තනතුර භාරදෙන ලදී.

ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසලේ වැඩබලන අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් කේඒපීඑස් කුරුවිට ප්‍රධාන බඳවා ගැනීමේ නිලධාරියා ලෙස තනතුර භාර ගැනීමට නියමිතව ඇත.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ වැඩබලන වෘත්තීය පුහුණු අධ්‍යක්ෂවරයා ලෙසද අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් යූ.සී.ජේ පියසේන නිළධාරීතුමන් පත් කර ඇත.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි