දෙවන දකුණු ආසියානු සම්බෝ ශූරතාවලිය 2023 දී ශ්‍රී ලංකා ගුවන් හමුදා ඡූඩෝ ක්‍රීඩකයකු ලෝකඩ පදක්කම දිනා ගනී
3:53pm on Wednesday 8th November 2023
බංග්ලාදේශ සම්බෝ සහ කුරාෂ් සංගමය විසින් සංවිධානය කරන ලද 2 වන දකුණු ආසියානු සම්බෝ ශූරතාවලිය 2023 නොවැම්බර් 01 වන දින සිට නොවැම්බර් 04 වන දින දක්වා බංග්ලාදේශයේ ඩකා හි ෂාහිඩ් තාජුදීන් අහමඩ් ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. මෙම ශූරතාවලිය සහා බර කාණ්ඩ 56ක් යටතේ රටවල් හයකින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 172ක් තරග වැදුණි. මෙහිදී ශ්‍රී ලංකා ගුවන් හමුදා ජූඩෝ ක්‍රීඩක කොප්‍රල් චන්දිම ඒඒඒ කිලෝග්‍රෑම් 88 බර පන්තියේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි