7 වැනි දකුණු ආසියානු කරාතේ ශූරතාවලිය 2023 නේපාලයේ කත්මණ්ඩු නුවරදී
3:26pm on Wednesday 6th December 2023
දකුණු ආසියානු කරාටේ සම්මේලනය (SAKF) විසින් සංවිධානය කරන ලද 7 වැනි දකුණු ආසියානු කරාටේ ශූරතාවලිය 2023 නොවැම්බර් 27 සිට දෙසැම්බර් 4 දක්වා නේපාලයේ කත්මන්ඩු නුවරදී පැවැත්විණි. ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම රන් පදක්කමක්, රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 4ක් දිනා ගැනීමට සමත් විය.
 
ප්‍රථිඵල සාරාංශය


රන් පදක්කම්ලාභී

ගුවන් කාන්තා කුමාරි ජීජීඒපී - තනි පුද්ගල - 61kg

රිදී පදක්කම්ලාභී

නායක ගුවන් කාන්තා අසංගනී එම්ඒඑස් - තනි පුද්ගල- 61kg

ලෝකඩ පදක්කම්ලාභීන්
නායක ගුවන් කාන්තා සේනාරත්න ආර්.පී.එස්.ඒ - තනි පුද්ගල 61kg
ගුවන් කාන්තා අමුණුගම එච්එම්එල්වි - තනි පුද්ගල
කෝප්‍රල් ජයකොඩි ඡේඒකේඑල් - තනි පුද්ගල - 84kg සහ කණ්ඩායම

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි