කොළඹ ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුරේ වාර්ෂික පෙර පාසල් ප්‍රසංගය
12:26am on Monday 11th December 2023
ශ්‍රී ලංකා ගුවන් හමුදා කොළඹ කඳවුරේ වාර්ෂික පෙරපාසල් ප්‍රසංගය 2023 දෙසැම්බර් 06 පැවැත්විණි. මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ඉනෝකා රාජපක්ෂ මහත්මිය සහභාගී විය. තවද මෙම අවස්ථාව සඳහා සේවා වනිතා කමිටු සාමාජිකයින්, ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින්, කොළඹ ගුවන් හමුදා කඳවුරු අණදෙන නිලධාරී එයාර් කොමඩෝර් එච්.ඩබ්ලිව්.ආර්. චන්දිම ඇතුලු පිරිසක් සහභාගී විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි