ශ්‍රී ලංකා ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨයේ අංක 06 ගුවන් ආරක්ෂක රේඩාර් බලඝණය වෙත නව අණදෙන නිළධාරීවරයෙක් පත්කරන ලදී
ශ්‍රී ලංකා ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨයේ අංක 06 ගුවන් ආරක්ෂක රේඩාර් බලඝණයේ නව අණදෙන නිළධාරී තනතුර භාරදීම සහ භාරගැනීම 2024 ජනවාරි 09 වන දින සිදුකරන ලද අතර එහිදී නික්ම යන අණදෙන නිලධාරී විංග් කමාන්ඩර් බිඡීඩිපි ජයරත්න නිළධාරීතුමන් විසින් විංග් කමාන්ඩර් ඒඒඑස්ඒ ගුණරත්න නිළධාරීතුමන් වෙත නව තනතුර භාර දෙන ලදී.
විංග් කමාන්ඩර් ඒඒඑස්ඒ ගුණරත්න නිළධාරීතුමන් නව අණාදෙන නිළධාරී තනතුර භාරගැනීමට පෙර මීරිගම ගුවන් හමුදා කඳවුරේ Jය්-11 රේඩාර් හි මෙහෙයුම් අණදෙන නිලධාරී ලෙස සේවය කරන ලදී. නික්ම යන අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් බීජීඩීපී ජයරත්න නිළධාරීතුමන් ශ්‍රී ලංකා ගුවන් හමුදා අනුරාධපුර කඳවුරේ ජ්‍යෙෂ්ඨ ගුවන් ගමනාගමන පාලන නිලධාරියා ලෙස තනතුර භාරගැනීමට නියමිතව ඇත.