ශ්‍රී ලංකා ගුවන් හමුදා අනුරාධපුර කදවුර වෙත නව අණදෙන නිළධාරීවරයෙක් පත්කෙරේ
5:46pm on Tuesday 7th May 2024
ශ්‍රී ලංකා ගුවන් හමුදා අනුරාධපුර කඳවුරේ නව අණදෙන නිළධාරී තනතුර භාරදීම සහ භාරගැනීම 2024 මාර්තු 16 වන දින සිදු කරන ලද අතර එහිදී නික්ම යන කඳවුරු අණදෙන නිලධාරී එයාර් කොමදෝරු ඡේඑම්ඩීආර්ඒපි ජයමහ නිළධාරීතුමන් විසින්  ගෲප් කැප්ටන් පිඑන් ගුණතිලක වෙත නව තනතුර භාරදෙන ලදී

නව කඳවුරු අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් පී.එන්.ගුණතිලක මහතා මීට පෙර ශ්‍රී ලංකා ගුවන් හමුදා වවුනියා කඳවුරේ කදවුරු අණදෙන නිළධාරියා වශයෙන් සිය රාජකාරී කටයුතු සිදුකරන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි