ගුවන් හමුදාධිපතිතුමන් දීඝවාපිය ස්ථූපය සහ නීලගිරිසෑය නැරඹීමට පැමිණෙයි
7:09pm on Tuesday 7th May 2024
දීඝවාපිය සෑය සහ නීලගිරිසෑය ප්‍රතිසංස්කරණය කිරීමේ ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික) සහ යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා සමඟ 2024 මාර්තු 20 වන දින සංචාරයක නිරත විය.

මෙම අවස්ථාව සඳහා ගුවන් හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් පාලින්ද කොස්වත්ත මහතා ඇතුළු ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සහ ශ්‍රී ලංකා යුද හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද සහභාගී වූහ.

Deegawapiya Stupa

Neelagiriseya
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි