
රණවිරු සේවා අධිකාරියේ නව සභාපතිතුමන් සහ ගුවන් හමුදධිපතිතුමන් අතර හමුවක්
රණවිරු සේවා අධිකාරියේ නව සභාපති, මේජර් ජෙනරාල් ඒස්යුඒම්ඒන් මානෙග් මහතා 2024 මාර්තු 25 වන දින ගුවන් හමුදා මූලස්ථානයේදී ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා හමුවිය.
සුහද සාකච්ඡාවෙන් අනතුරුව එම අවස්ථාව සනිටුහන් කරමින් ගුවන් හමුදාධිපතිතුමන් සහ නව සභාපතිවරයා අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදු විය.
සුහද සාකච්ඡාවෙන් අනතුරුව එම අවස්ථාව සනිටුහන් කරමින් ගුවන් හමුදාධිපතිතුමන් සහ නව සභාපතිවරයා අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදු විය.



