ජනාධිපතිතුමන් ආරක්ෂක අමාත්‍ය ධූරයේ  වැඩ භාරගැනීමේ උත්සවයට ගුවන් හමුදාධිපතිතුමන් සහභාගී වේ      
    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ත්‍රිවිධ හමුදාවේ සේනාධිනායක සහ ජනාධිපති අතිගරු අනුර කුමාර දිසානායක මහතා ආරක්‍ෂක අමාත්‍යවරයා ලෙස නිල වශයෙන් වැඩ භාර ගැනීම 2024 නොවැම්බර් 22 වන දින අකුරේගොඩ ආරක්ෂක මූලස්ථානයේදී සිදුකරන ලදී.
එහි පැමිණි ජනාධිපතිතුමා ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයකොන්ත (විශ්‍රාමික), ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා සහ ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂයන මහත්වරුන් විසින් පිළිගනු ලැබීය.
මෙම අවස්ථාවට ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් අරුණ ජයසේකර (විශ්‍රාමික), ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම්, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද, නාවික සහ ගුවන් හමුදාපතිවරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.