ශ්‍රී ජයවර්ධනපුර ගුවන් හමුදා කඳවුරේ වාර්ෂික පෙර පාසල් ප්‍රසංගය      
    ශ්‍රී ලංකා ගුවන් හමුදා ශ්‍රී ජයවර්ධනපුර කඳවුරේ වාර්ෂික පෙරපාසල් ප්‍රසංගය 2024 දෙසැම්බර් 06 වන දින කොළඹ ආනන්ද විද්‍යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ඉනෝකා රාජපක්ෂ මහත්මිය සහභාගී විය.
ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ කමිටු සාමාජිකයින් සහ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින්, ශ්‍රී ජයවර්ධනපුර ගුවන් හමුදා කඳවුරු අණදෙන නිලධාරී එයාර් කොමදෝර් මනෝජ් ගලප්පත්ති, ගුවන් හමුදා ශ්‍රී ජයවර්ධනපුර කඳවුරේ නිලධාරීන් සහ දරුවන්ගේ දෙමාපියන් පිරිසක් මෙම අවස්ථාව සඳහා සහභාගී වූහ.

SLAF
 Base Hingurakgoda
 
SLAF
 Comabat Training School 
Diyathalawa
SLAF
 Base Katunayake
 
SLAF
 Base Anuradhapura 