ශ්‍රී ලංකා ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨයේ අංක 06 ගුවන් ආරක්ෂක රේඩාර් බලඝණය වෙත නව අණදෙන නිළධාරීවරයෙක් පත්කෙරේ.      
    ශ්‍රී ලංකා ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨයේ අංක 06 ගුවන් ආරක්ෂක රේඩාර් බලඝණයේ නව අණදෙන නිළධාරී තනතුර භාරදීම සහ භාරගැනීම 2024 දෙසැම්බර් 06 වන දින සිදු කරන ලද අතර වැඩබලන අණදෙන නිලධාරී ස්කොඩ්‍රන් ලීඩර් එස් අයි රොද්‍රිගෝ නිළධාරීතුමන් විසින්  විසින් ස්කොඩ්‍රන් ලීඩර් ජිඒකේඑම්පි චන්ද්‍රලාල් නිලධාරීතුමන් වෙත විධානය නව තනතුර භාර දෙන ලදී.
ස්කොඩ්‍රන් ලීඩර් ජිඒකේඑම්පි චන්ද්‍රලාල් නිලධාරීතුමන් මීට පෙර චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේ ජ්‍යෙෂ්ඨ ගුවන් ගමනාගමන පාලන නිලධාරියෙකු ලෙස සේවය කරන ලදී.




 ස්කොඩ්‍රන් ලීඩර් ජිඒකේඑම්පි චන්ද්‍රලාල් නිලධාරීතුමන් මීට පෙර චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේ ජ්‍යෙෂ්ඨ ගුවන් ගමනාගමන පාලන නිලධාරියෙකු ලෙස සේවය කරන ලදී.





						
						
						
						
						
						
		






