ශ්‍රී ලංකා ගුවන් හමුදා පාලවි කඳවුරේ නව අණදෙන නිලධාරියකු පත් කෙරේ.
ශ්‍රී ලංකා ගුවන් හමුදා පාලවි කඳවුරේ නව අණදෙන නිලධාරියකු 2024 දෙසැම්බර් 23 දින පත් කරන ලදී. කදවුරු මූලස්ථානයේදී භාරදීමේ/භාර ගැනීම සිදු කරන ලදී. නික්ම යන අණදෙන නිලධාරී ගෲප් කපිතාන් පීඑස් ඇලෙක්සැන්ඩර් නිලධාරිතුමන් විසින් එයාර් කොමඩෝර් ජීඑස්එන් ප්‍රියදර්ශන නිලධාරිතුමන් වෙත අණදෙන නිලධාරී ධුරය භාර දෙන ලදී.
නික්ම යන අණදෙන නිලධාරී ගෲප් කපිතාන් පීඑස් ඇලෙක්සැන්ඩර් නිලධාරිතුමන් විසින් මොරවැව ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරී ධුරය භාර ගනු ඇත.
නික්ම යන අණදෙන නිලධාරී ගෲප් කපිතාන් පීඑස් ඇලෙක්සැන්ඩර් නිලධාරිතුමන් විසින් මොරවැව ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරී ධුරය භාර ගනු ඇත.








