ශ්‍රී ලංකා ගුවන් හමුදා වවුනියාව කඳවුරේ අංක 02 ගුවන් ආරක්ෂක රේඩාර් බලඝණයේ (ADRS) නව අණදෙන නිලධාරියකු පත්කෙරේ.
වවුනියාව ගුවන් හමුදා කඳවුරේ අංක 02 ගුවන් ආරක්ෂක රේඩාර් බලඝණයේ (ADRS) නව අණදෙන නිලධාරියා පත්වීම් 2025 ජනවාරි 01දින සිදු විය. සම්ප්‍රදායික භාරදීමේ/භාර ගැනීමේ පෙළපාළිය බලඝණ පරිශ්‍රයේදී පැවැත්විණි. නික්ම යන අණදෙන නිලධාරි වින්ග් කමාන්ඩර් ආර්එම්එස්එන් රණසිංහ නිලධාරිතුමන් විසින් බලඝණ නායක ජේඒකේ ජයවික්‍රම නිලධාරිතුමන් වෙත නව අණදෙන නිලධාරියා ලෙස පත්වීම් භාර දෙන ලදී.
නව අණදෙන නිලධාරි, බලඝණ නායක ජයවික්‍රම මීට පෙර අංක 05 ගුවන් හමුදා පාලවිය කඳවුරේ ගුවන් ආරක්ෂක රේඩාර් බලඝණයේ (ADRS) අණදෙන නිලධාරි මෙහෙයුම් ලෙස සේවය කළ අතර 2024 දී ශ්‍රී ලංකා ආරක්ෂක සේවා අණදෙන සහ මාණ්ඩලික විද්‍යාලයෙන් උපාධිය ලබා ගත්තේය.