පුහුණුවීමක නිරතව සිටි ගුවන් භටයින් ත්‍රස්තවාදීන්ගේ යුධ උපකරණ රැසක් සොයා ගනී
මොරවැව ගුවන් හමුදා කඳවුර මූලිකව රෙජිමේන්තු විශේෂ බලකාය පුහුණුවීම් සිදු කරන අතර ඊයේ (15) සිදු කල විශේෂ පුහුණු වීමක අතරතුර ත්‍රස්තවාදීන්ගේ යුධ උපකරණ රැසක් සොයා ගැනීමට සමත් විය.

මොරවැව කඩවාන ප්‍රදේශයේ ත්‍රස්තවාදීන් විසින් අතහැර දැමූ කඳවුරු ප්‍රදේශයක විශේෂ කැලෑ පුහුණුවක නිරතව සිටි කෝප්‍රල් වීරසේකර ඩබ්.ඊ.එම්.එස්.ටී ඇතුළු කණ්ඩායම විසින් මෙම යුධ උපකරණ සොයා ගැනීමට සමත් විය.




airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි