ගුවන් හමුදා ඉරණමඩු කඳවුර වෙත නව අණදෙන නිලධාරිවරයෙක් පත් කෙරේ
ශ්‍රී ලංකා ගුවන් හමුදා ඉරණමඩු කඳවුරේ නව අණදෙන නිලධාරි තනතුර භාරදීම සහ භාරගැනීමේ සාම්ප්‍රදායික පෙළපාලිය 2025 ජුනි 20 වන දින කඳවුරු පරිශ්‍රයේදී සිදු කරන ලද අතර එහිදී නික්ම යන අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් ඩීඑස්එස් සෙනෙවිරත්න නිළධාරීතුමන් විසින් ගෲප් කැප්ටන් ජේ අමරසිංහ නිළධාරීතුමන් වෙත අණදෙන නිළධාරී තනතුර භාර දෙන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි