ගුවන් හමුදාපතිවරයා නාවික හමුදාපතිවරයා හමුවෙයි.
ශ්‍රීලංකා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා 2025 ජූලි 02 වන දින නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාපති වයිස් අද්මිරාල් කාංචන බානගොඩ මහතා හමුවිය.
නාවික හමුදාපතිවරයා එයාර් මාර්ෂල් එදිරිසිංහ මහතා නාවික හමුදා මූලස්ථානයට උණුසුම් ලෙස පිළිගන්නා ලදී. එහිදී ඔවුන් සුහද සාකච්ඡාවල නිරත විය. මෙම අවස්ථාව සිහිපත් කිරීම සඳහා ගුවන් හමුදාපති සහ නාවික හමුදාපති අතර සමරු තිළිණ හුවමාරුවක් සිදු කරන ලදී.