ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් වෙළඳ නෞකාවෙන් දිගුදුර වෛද්‍ය ඉවත් කිරීමක් සිදු කරයි.
දකුණු වෙරළ තීරයේ සිට කිලෝමීටර 102 ක් පමණ දුරින් පිහිටි වෙළඳ නෞකාවක සිටි රෝගී පුද්ගලයකු 2025 සැප්තැම්බර් 07 වන දින ගුවන් හමුදාව විසින් දිගු දුර වෛද්‍ය ඉවත් කිරීමක් සාර්ථකව සිදු කරන ලදී.
රත්මලාන ගුවන් හමුදා කඳවුරේ අංක 4 බලඝණයට අයත් බෙල් 412 හෙලිකොප්ටරයක් භාවිතා කරමින් මෙම මෙහෙයුම සිදු කරන ලදී. වෙළඳ නෞකාවක වෛද්‍ය හදිසි අවස්ථාවක් පිළිබඳ තොරතුරු ලැබීමෙන් පසු රෝගියා ගුවන් මගින් රැගෙන යාමට සහ කාලෝචිත වෛද්‍ය ප්‍රතිකාර ලබා දීම සදහා ගුවන් හමුදාව හෙලිකොප්ටරය යොදවන ලදී.
රෝගියා ආරක්ෂිතව මාරු කර වැඩිදුර ප්‍රතිකාර සඳහා වෛද්‍ය බලධාරීන් හට භාර දෙන ලදී.