        ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුරේ පිහිටි ශ්‍රී ලංකා ගුවන් හමුදා කෘෂි ඒකකයේ නව අණදෙන නිලධාරීවරයකු පත් කෙරේ.      
    කටුනායක ගුවන් හමුදා කඳවුරේ පිහිටි ශ්‍රී ලංකා ගුවන් හමුදා කෘෂි ඒකකයේ වන අණදෙන නිලධාරීවරයකු පත් කිරීම 2025 සැප්තැම්බර් 08 වන දින පැවැත්විය.
සාම්ප්‍රදායික භාරදීමේ/භාර ගැනීමේ පෙළපාළිය කෘෂි ඒකකයේදී සිදු කරන ලදී. එහිදී නික්ම යන අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් එච්බීඩී සමරතුංග එම්එස්සී නිලධාරිතුමන් විසින් ගෲප් කැප්ටන් පීඑස් ජයතිලක බීවීඑස්සී නිලධාරිතුමන් වෙත අණදෙන නිලධාරී තනතුර භාර දෙන ලදී.
ගෲප් කැප්ටන් එච්බීඩී සමරතුංග නිලධාරිතුමන් විශ්‍රාම යාමට පෙර නිවාඩු ලබා ඇත.