
මොන්ගෝලියානු ආරක්ෂක උපදේශකවරයා ගුවන් හමුදා මූලස්ථානයේදී හමුදාපතිතුමන් හමුවෙයි.
ශ්‍රී ලංකාවේ මොන්ගෝලියානු ආරක්ෂක උපදේශක කර්නල් සයාත් ඔඩ්සුරේන් මහතා 2025 සැප්තැම්බර් 23වන දින ගුවන් හමුදා මූලස්ථානයේදී ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා හමුවිය.
සුහද සාකච්ඡාවකින් පසුව මෙම අවස්ථාව සනිටුහන් කිරීම සඳහා ගුවන් හමුදාපතිවරයා සහ ආරක්ෂක උපදේශකවරයා අතර සමරු තිළිණ හුවමාරුවක් සිදුකර ගන්නා ලදී.
සුහද සාකච්ඡාවකින් පසුව මෙම අවස්ථාව සනිටුහන් කිරීම සඳහා ගුවන් හමුදාපතිවරයා සහ ආරක්ෂක උපදේශකවරයා අතර සමරු තිළිණ හුවමාරුවක් සිදුකර ගන්නා ලදී.