ශ්‍රී ලංකා ගුවන් හමුදා මිරිගම කඳවුරේ ගුවන් ආරක්ෂක අණ සහ පාලන මධ්‍යස්ථානයේ නව අණදෙන නිලධාරියකු පත්කෙරේ.
මිරිගම ගුවන් හමුදා කඳවුරේ ගුවන් ආරක්ෂක අණදෙන සහ පාලන මධ්‍යස්ථානයේ නව අණදෙන නිලධාරිවරයකු 2025 ඔක්තෝබර් 12 වන දින සිදු විය. සම්ප්‍රදායික භාරදීමේ/භාර ගැනීමේ පෙළපාලිය කඳවුරු පරිශ්‍රයේදී පවත්වන ලදී. එහිදී නික්ම යන අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් ඊ.සී.ඒ ජයසුන්දර නිලධාරිතුමන් විසින් ගෲප් කැප්ටන් එන්.පී උඩගෙදර නිලධාරිතුමන් වෙත නව අණදෙන නිලධාරි තනතුර භාර දෙන ලදී.
නව අණදෙන නිලධාරි ගෲප් කැප්ටන් එන්.පී උඩගෙදර නිලධාරිතුමන් ගුවන් ආරක්ෂක අණදෙන සහ පාලන මධ්‍යස්ථානයේ අණදෙන නිලධාරියා ලෙස පත්වීමට පෙර ගුවන් හමුදා මූලස්ථානයේ ගුවන් මෙහෙයුම් අධ්‍යක්ෂ මණ්ඩලයේ මාණ්ඩලික නිලධාරී ගුවන් ආරක්ෂක I ලෙස පත් කරන ලදී. නික්ම යන අණදෙන නිලධාරිවරයා පිදුරුතලාගල ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරියා ලෙස වැඩ භාර ගනු ඇත.