මහව ප්‍රදේශයේ ගංවතුරෙන් අවතැන් වූ තිදෙනෙකු ගුවන් හමුදා බෙල් 212 හෙලිකොප්ටර් යානයකින් බේරා ගැනේ
දැදුරු ඔය පිටාර ගැලීම හේතුවෙන් ඇති වූ දැඩි ගංවතුර තත්ත්වයකින් මහව (ඇල්ල) ප්‍රෙද්ශයේ දෙමහල් නිවසක ඉහළ මහලේ සිරවී සිටි සිවිල් වැසියන් තිදෙනෙකු ගුවන් හමුදා බෙල් 212 හෙලිකොප්ටර් යානයක් මගින් බේරා ගන්නා ලදී.
රත්මලාන ගුවන් හමුදා කඳවුරේ අංක 4 හෙලිකොප්ටර් බලඝණයේ ගුවන් කාර්ය මණ්ඩලය විසින් 2025 නොවැම්බර් 27 වන දින මෙම ගලවා ගැනීමේ මෙහෙයුම සිදු කරන ලද අතර අභියෝගාත්මක කාලගුණික තත්ත්වයන් සහ ඉහළ යන ගංවතුර තත්ත්වය නොතකා, ගුවන් හමුදා ගුවන් කාර්ය මණ්ඩලය හදිසි අවස්ථාවට ඉක්මනින් ප්‍රතිචාර දැක්වූ අතර පුද්ගලයින් තිදෙනා ආරක්ෂිත ස්ථානයකට ගුවන් මගින් රැගෙන යන ලදී.