ගලවා ගැනීමේ සහ සහන මෙහෙයුම් ගුවන් හමුදා මූලස්ථානයේදී ජනාධිපතිතුමන් විසින් නිරීක්ෂණය කරයි

බලපෑමට ලක් වූ ප්‍රදේශවල සිදු කරමින් පවතින ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අඛණ්ඩ ගලවා ගැනීමේ සහ මානුෂීය සහන මෙහෙයුම් අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා 2025 නොවැම්බර් 28 වන දින ගුවන් හමුදා මූලස්ථානය තුලදී නිරීක්ෂණය කළේය.

ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා සහ සියලුම ප්‍රධාන අධ්‍යක්ෂ මණ්ඩල ප්‍රධානීන් සහ වගකිවයුතු ගුවන් හමුදා බලධාරීන් මෙම නිරීක්ෂණ සහ සාකච්ඡාවලට සහභාගී වූ අතර ජනාධිපතිවරයාට මෙහෙයුම් පිළිබඳව සවිස්තරාත්මක විසුතර කරන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි