ආරෝග්‍යා මෛත්‍රී ‘BHISHM’ කියුබ්, ගංවතුරෙන් පීඩාවට පත් ප්‍රදේශවල ප්‍රජාවන් සඳහා වෛද්‍ය සහාය ලබා දෙයි.
2025 දෙසැම්බර් 02 වන දින යොදවන ලද ආරෝග්‍යා මෛත්‍රී BHISHM කියුබ්, ජා-ඇල සහ සීදුව යන ගංවතුරෙන් පීඩාවට පත් ප්‍රදේශවල ප්‍රජාවන් සඳහා අත්‍යවශ්‍ය වෛද්‍ය සේවයක් බවට පත්ව ඇත. මෙම මානුෂීය ප්‍රයත්නය ශ්‍රී ලංකා ගුවන් හමුදා වෛද්‍ය කණ්ඩායම සහ සංචාරක ඉන්දියානු වෛද්‍ය කණ්ඩායම විසින් ඒකාබද්ධව පවත්වනු ලදී.
වෛද්‍ය කණ්ඩායම ඊයේ ජා-ඇල ප්‍රදේශයෙහි මෙහෙයුම් ආරම්භ කරන ලදී. එහිදී විවෘත ප්‍රජා අවකාශයක් බහුවිධ බාහිර රෝගී සේවා, රසායනාගාරයක්, එක්ස් කිරණ පහසුකමක් සහ සුළු ශල්‍යාගාරයකින් සමන්විත පූර්ණ ක්‍රියාකාරී වෛද්‍ය මධ්‍යස්ථානයක් බවට පරිවර්තනය කරඇත. 2025 දෙසැම්බර් 03 වන දින කණ්ඩායම සීදුව ප්‍රදේශයෙහි සිය මෙහෙවර දිගටම කරගෙන යනලදී. සුළි කුණාටුව නිසා ඇති වූ ආපදා තත්ත්වය හේතුවෙන් සාමාන්‍ය වෛද්‍ය සේවාවන් සඳහා සීමිත ප්‍රවේශයක් අත්විඳින පදිංචිකරුවන්ට අඛණ්ඩ සෞඛ්‍ය සේවා සහාය ලබාදෙන ලදී.
රෝගීන්ට කම්පනයට සම්බන්ධ සුළු තුවාලවල සිට අත්‍යවශ්‍ය බාහිර රෝගී උපදේශන දක්වා කාලෝචිත ප්‍රතිකාර ලැබී තිබේ. මෙම අඛණ්ඩ වෛද්‍ය සේවාවන් මුලපිරීම ඉදිරි දිනවලදීත් අඛණ්ඩව ක්‍රියාත්මක වන අතර, වෛද්‍ය කණ්ඩායම් ව්‍යසනයෙන් පීඩාවට පත් ප්‍රජාවන්ට ඔවුන්ගේ සේවාවන් ලබා දෙන අතර අත්‍යවශ්‍ය සෞඛ්‍ය සේවා සහාය සඳහා අඛණ්ඩ සහාය ලබාදෙන ලදී.
Ja-Ela Area

Seeduwa
Area