ශ්‍රී ලංකා ගුවන් හමුදා ශ්‍රී ජයවර්ධනපුර කඳවුරේ වාර්ෂික පෙර පාසල් උත්සවය සාර්ථකව අවසන්
ශ්‍රී ලංකා ගුවන් හමුදා ශ්‍රී ජයවර්ධනපුර කඳවුරේ වාර්ෂික පෙර පාසල් උත්සවය 2025 දෙසැම්බර් 03 වන දින කොළඹ ආරක්ෂක සේවා විද්‍යාල ශ්‍රවණාගාරයේදී ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ක්‍රිෂාන්ති එදිරිසිංහ මහත්මිය ප්‍රධානත්වයෙන් පවත්වන ලදී.  

ශ්‍රී ජයවර්ධනපුර ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරී එයාර් කොමඩෝර් බුද්ධික පියසිරි,  නිලධාරීන් සහ දරුවන්ගේ දෙමාපියන් මෙම අවස්ථාවට සහභාගී විය


SLAF Base Katunayake

SLAF Trade Training School Ekala
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි