යුනිඩිල් සමාගම් සමූහය ශ්‍රී ලංකා ගුවන් හමුදාවට වෛද්‍ය සහ සහන ද්‍රව්‍ය පරිත්‍යාග කරයි
යුනිඩිල් සමාගම් සමූහය විසින් වෛද්‍ය සැපයුම් සහ අත්‍යවශ්‍ය සහන ද්‍රව්‍ය තොගයක් 2025 දෙසැම්බර් මස 19 වන දින ගුවන් හමුදාව වෙත පරිත්‍යාග කරන ලදී.
දිවයිනේ මෑත කාලීන ගංවතුර සහ නායයෑම් හේතුවෙන් පීඩාවට පත් ජනතාව සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ වෛද්‍ය සහ මානුෂීය ආධාර වැඩසටහන් සඳහා සහාය වීම මෙම පරිත්‍යාගයේ අරමුණයි. ගුවන් හමුදා සහන කණ්ඩායම් හරහා පීඩාවට පත් සිවිල් වැසියන් අතර බෙදා හැරීම සඳහා අවශ්‍ය වෛද්‍ය ද්‍රව්‍ය සහ අත්‍යවශ්‍ය සැපයුම් තොගයක් මෙයට ඇතුළත් විය.
යුනිඩිල් සමාගම් සමූහයේ කළමනාකාර අධ්‍යක්ෂ සමීර ලියනගේ මහතා විසින් මෙම ද්‍රව්‍ය භාරදීම සිදු කරන ලද අතර එය ගුවන් හමුදාව වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරී පිරිස් සහ සැලසුම් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ එයාර් කොමඩෝර් ඒඑච්පීපී කාරියප්පෙරුම මහතා විසින් පිළිගනු ලැබීය.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ යුනිඩිල් සමාගම් සමූහයේ නියෝජිතයින් සහභාගී විය.