අම්පාර ගුවන් හමුදා පැරෂුට් පුහුණු පාසලේ අණදෙන නිලධාරි තනතුරට නව නිලධාරීවරයෙක්
ශ්‍රී ලංකා ගුවන් හමුදා අම්පාර රෙජිමේන්තු පැරෂුට් පුහුණු පාසලේ අණදෙන නිලධාරි තනතුර සාම්ප්‍රදායික භාරදීමේ/භාර ගැනීමේ පෙළපාළිය 2026 ජනවාරි 04 වන දින කදවුරු පරිශ්‍රයේදී පැවැත්විණි.

නික්ම යන අණදෙන නිලධාරී විංග් කමාන්ඩර් එම්ඒවී ගෝමිස් නිළධාරීතුමන් විසින් නව අණදෙන නිලධාරී ස්කොඩ්‍රන් ලීඩර් බණ්ඩාර වෙත අනදෙන නිලධාරී තනතුර භාර දෙන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2026 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි