අනුරාධපුර ගුවන් හමුදා කඳවුරේ අංක 6 හෙලිකොප්ටර් බලඝණයේ අණදෙන නිලධාරියා තනතුරේ වෙනසක්
ශ්‍රී ලංකා ගුවන් හමුදා අනුරාධපුර කඳවුරේ අංක 6 හෙලිකොප්ටර් බලඝණයේ නව අණදෙන නිලධාරී තනතුර භාරගැනීමේ සාම්ප්‍රදායික පෙළපාළිය 2026 ජනවාරි 17 වන දින බලඝණ පරිශ්‍රයේදී පැවැත්විණි.

වින්ග් කමාන්ඩර් ඒ ප්‍රනාන්දුපුල්ලේ නව අණදෙන නිලධාරියා තනතුරට පත්වීමට පෙර, එම බලඝණයේම වැඩබලන අණදෙන නිලධාරියා ලෙස සේවය ඉටු කළේය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2026 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි