ගුවන් හමුදා කාන්තා බර ඉසිලීමේ කණ්ඩායම 2025 ජාතික ශූරතාවලියේ සමස්ත ශූරතාව දිනා ගනී
2025 ශ්‍රී ලංකා ජාතික බර ඉසිලීමේ ශූරතාවලිය 2026 ජනවාරි 17–18 දින ටොරින්ටන් ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පවත්වන ලදී. මෙම ශූරතාවලිය ශ්‍රී ලංකා බර ඉසිලීමේ සම්මේලනය විසින් සංවිධානය කරන ලදී.
ශ්‍රී ලංකා ගුවන් හමුදා කාන්තා බර ඉසිලීමේ කණ්ඩායම ජාතික මට්ටමේ තරඟයේදී ස්ථාවර කාර්ය සාධනයක් පෙන්වමින් සමස්ත කාන්තා ශූරතාව දිනා ගත්තේය. ශූරතාවලියට දිවයින පුරා ප්‍රමුඛ බර ඉසිලීමේ ක්‍රීඩිකාවන් රැසක් සහභාගී වූ අතර, තාක්ෂණික කුසලතා, විනය සහ කාර්ය සාධනය පෙන්වීමට අවස්ථාව සපයන ලදී.
ජාතික තරඟ ප්‍රමිතීන්ට අනුකූලව සංවිධානය කරන ලද ශූරතාවලියේදී, ගුවන් හමුදා කාන්තා කණ්ඩායම සිය ස්ථාවර කාර්ය සාධනයෙන් ශූරතාව දිනාගැනීමට සමත් වූ අතර. ගුවන් හමුදා පිරිමි කණ්ඩායමද සමස්ත ශ්‍රේණිගත කිරීම්වල අනුශූරතාවය හිමිකර ගැනිමට සමත් විය.
සම්මාන ප්‍රදානෝත්සවය එම ස්ථානයේදී පැවැත්වුණ අතර, ශ්‍රී ලංකා බර ඉසිලීමේ සම්මේලනයේ සභාපති, ගුවන් හමුදා බර ඉසිලීමේ සම්මේලනයේ සභාපති ගෘප් කැප්ටන් සනෝජ් ජයරත්න සහ සම්භාවනීය අමුත්තන් රැසක් මෙම ැවස්ථාවට සහභාගී විය.