යුක්රේන තානාපති කාර්යාලයේ ආරක්ෂක, ගුවන් සහ නාවික අනුයුක්තිය මාණ්ඩලික ප්‍රධානියා ශ්‍රී ලංකා ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් ලසිත සුමනවීර මහතා හමුවිය.
නවදිල්ලි නුවර යුක්රේන තානාපති කාර්යාලයේ
ආරක්ෂක, ගුවන් සහ නාවික අනුයුක්තිය ශ්‍රී ලංකාවට අක්ත ගැන්වූ කර්නල්
වොලොඩිමියර් බකායි මහතා 2026 පෙබරවාරි 05 වන දින ගුවන් හමුදාපතිවරයා
වෙනුවෙන් ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් ලසිත සුමනවීර
මහතා හමුවිය.
මෙම හමුව අතරතුර මාණ්ඩලික ප්‍රධානී සහ පැමිණි අනුයුක්ත නිලධාරියා අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු පිළිබඳව කෙටි සාකච්ඡාවක නිරත විය. මෙම අවස්ථාව සැමරීම සඳහා නිල සමරු ඵලක හුවමාරු කර ගැනීමෙන් රැස්වීම අවසන් විය.
මෙම හමුව අතරතුර මාණ්ඩලික ප්‍රධානී සහ පැමිණි අනුයුක්ත නිලධාරියා අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු පිළිබඳව කෙටි සාකච්ඡාවක නිරත විය. මෙම අවස්ථාව සැමරීම සඳහා නිල සමරු ඵලක හුවමාරු කර ගැනීමෙන් රැස්වීම අවසන් විය.