ජාතික ශුරතා වොලිබෝල් තරගාවලියේදි ගුවන් හමුදාව සුපිරි හයට
2010 ජාතික ශුරතා වොලිබෝල් තරගාවලිය පෙබරවාරි මස 24, 25, 26 සහ මාර්තු මස 01, 02 වෙනි දින දක්වා සුගතදාස ගෘහස්ත ක්‍රිඩාංගනයේදි පැවත්වේ. දිවයිනේ දක්ෂතම වොලිබෝල් කණ්ඩායම් 12 තරගවදින අතර ගුවන් හමුදා වොලිබෝල් පිරිමි කණ්ඩායම පොලිස් කණ්ඩායම පරදා ලකුණු 25/18 ක් හා 25/17 ක් වශයෙන් ජය ලබා සුපිරි හය වටයට සුදුසුකම් ලබන ලදී.
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි