ඉන්දුනීසියානු ආරක්ෂක උපදේශකවරයා ශ්‍රී ලංකා ගුවන් හමුදාපතිතුමන් හමුවිය.
නවදිල්ලි නුවර පදිංචි ශ්‍රී ලංකාවේ ඉන්දුනීසියානු ආරක්ෂක උපදේශක බ්‍රිගේඩියර් ජෙනරාල් මැරීන්ස් බර්හනුඩින් මහතා 2026 අප්‍රේල් 17 වනදින ගුවන් හමුදා මූලස්ථානයේදී ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා හමුවිය.
මෙම අවස්ථාවට සහකාර ආරක්ෂක උපදේශක, ස්කොඩ්රන් ලීඩර් අයිඩා බගස් විශ්නු යුධන්තාරා සහ ඉන්දුනීසියානු තානාපති කාර්යාලයේ ලයිලාල් කේ. යුනියර්ටි මහත්මිය ද සහභාගී විය.
සුහද සාකච්ඡාවකින් පසුව හමුදාපතිවරයා සහ පැමිණි සම්භාවනීය අමුත්තන් අතර මෙම අවස්ථාව සනිටුහන් කිරීම සඳහා සමරු තිළිණ හුවමාරුවක් සිදු කරන ලදී.