ගුවන් හමුදාපති ප්‍රශංසා සහතික සහ සුදුසුකම් ලාංඡන ප්‍රදානය කිරීමේ උත්සවය ගුවන් හමුදා මූලස්ථානයේදී පැවැත්විය.
ප්‍රශංසා සහතික සහ සුදුසුකම් ලාංඡන ප්‍රදානය කිරීමේ උත්සවය 2026 ජුනි 16 වන දින ගුවන් හමුදා මූලස්ථානයේදී පැවැත්විය. ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා මෙම අවස්ථාවට සහභාගී විය.

ගුවන් හමුදාවට ඔවුන්ගේ කැපී පෙනෙන දායකත්වය අගයමින් පුද්ගලයින්ට ප්‍රශංසා සහතික ප්‍රදානය කරන ලදී. ඊට අමතරව අවශ්‍ය පුහුණු පාඨමාලාව සාර්ථකව නිම කළ පුද්ගලයෙකුට ලෝඩ්මාස්ටර් බ්‍රෙවට් එකක් ප්‍රදානය කරන ලදී.

මෙම අවස්ථාවට ගුවන් ඉංජිනේරු අධ්‍යක්ෂ ජෙනරාල් එයාර් වයිස් මාර්ෂල් ඉන්දික වික්‍රමසිංහ, සාමාන්‍ය ඉංජිනේරු අධ්‍යක්ෂ ජෙනරාල් එයාර් වයිස් මාර්ෂල් ප්‍රසංක මාටිනෝ, සාමාන්‍ය ඉලෙක්ට්‍රොනික හා පරිගණක ඉංජිනේරු අධ්‍යක්ෂ ජෙනරාල් එයාර් වයිස් මාර්ෂල් අසිත හෙට්ටිආරච්චි, භූමි මෙහෙයුම් අධ්‍යක්ෂ ජෙනරාල් එයාර් වයිස් මාර්ෂල් වජිර සේනාධීර, සැපයුම් අධ්‍යක්ෂ ජෙනරාල් එයාර් වයිස් මාර්ෂල් ග්ලැඩ්වින් අතපත්තු, අධ්‍යක්ෂ ජෙනරාල් පරිපාලන එයාර් වයිස් මාර්ෂල් තුෂාර සිරිමාන්න, අධ්‍යක්ෂ ජෙනරාල් ගුවන් ගමනාගමන සේවා, අධ්‍යක්ෂ ජෙනරාල් එයාර් වයිස් මාර්ෂල් නන්දිකා සල්ගාදු, අධ්‍යක්ෂ ජෙනරාල් සිවිල් පරිපාලන ප්‍රියංගනී හේවරත්න සහ අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහභාගී විය.

ප්‍රශංසා සහතික ලබන්නන්

ගෲප් කැප්ටන් එස්.වී ප්‍රේමවර්ධන
ගෲප් කැප්ටන් ආර්.එම්.එල්.ජී.එන්.එල් රාජසිංහ
විංග් කමාන්ඩර් ඩබ්ලිව්.එල්.අයි උදය කුමාර
විංග් කමාන්ඩර් පී.ජී.එච්.එස්.එස් ධර්මකීර්ති
විංග් කමාන්ඩර් ඩබ්.ඒ.පී.එම් වික්‍රමාරච්චි
විංග් කමාන්ඩර් එස්.පී තෝරදෙණිය
ස්කොඩ්රන් ලීඩර් බී.ඩී.එන්.වික්‍රමසිංහ
ස්කොඩ්රන් ලීඩර් බී.ආර්.ජී.ඒ.එස්.පී තිලකරත්න
ස්කොඩ්රන් ලීඩර් කේ.බී.එම්.එම්.බී.ආර් බණ්ඩාර
ෆ්ලයින් ඔෆිසර් යූ.අයි.ඕ  ද සිල්වා
ප්‍රධාන බලලත් නිලධාරී එම්.ඩී.එස් සමරතුංග
බලලත් නිලධාරී එන්.ආර්.ඒ.ඩී.එස් රණතුංග
බලබංති සැරයන් ධර්මකීර්ති එස්.ඩී.ආර්.අයි
බලපංති සැරයන් ලංකා පී.ජී.එස්.එස්.ඒ
සැරයන් කොස්ගහකුඹුර කේ.එන්.එම්.එස්.සී.බී
සැරයන් රුවන් කුමාර ටී.අයි
සැරයන් මියුරංග එල්.කේ.ඊ
සැරයන් රත්නායක ආර්.ඒ.ටී.සී
කෝප්‍රල් මුණගමගේ එම්.යූ.එන්
කෝප්‍රල් සෝමරත්න ඩබ්ලිව්.ජී.ආර්
කෝප්‍රල් දීරසිංහ ඩී.කේ.ජේ.සී
කෝප්‍රල් ගයාෂාන් පී.ජී.ඒ
නායක ගුවන් භට බණ්ඩාර එම්.ආර්.ටී.ජී
නායක ගුවන් භට විජේතුංග ඩබ්ලිව්.එම්.එන්.එන්
ප්‍රමුඛ ගුවන් භට බණ්ඩාර එන්.ආර්.එස්.එන්
සිවිල් ඩබ්.බී.කේ ජයසේන
සිවිල් ජේ.අයි ජයවීර

ලෝඩ්මාස්ටර් බ්‍රෙවට් ලබන්නා

සැරයන් කල්හාර ඒ.එන්

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2026 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි