එක්සත් ජනපද පැසිෆික් ගුවන් හමුදාවේ අණදෙන ප්‍රධානී ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විධායක ප්‍රධාන බලලත් නිලධාරීතුමන් හමුවෙයි.
ඇමරිකානු පැසිෆික් ගුවන් හමුදාවේ අණදෙන ප්‍රධානී, අණදෙන ප්‍රධානී මාස්ටර් සැරයන් කේටි මැකූල් මහත්මිය 2026 ජුනි 23 වන දින ගුවන් හමුදා මූලස්ථානයේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විධායක ප්‍රධාන බලලත් නිලධාරී එම් දමිත් මහතා හමුවිය.
මෙම හමුව සුහද වාතාවරණයක් තුළ පැවති අතර එහිදී අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු සාකච්ඡා කරන ලදී.
මෙම අවස්ථාව සනිටුහන් කිරීම සඳහා සමරු තිළිණ හුවමාරුවකින් පසුව නිල සංචාරය අවසන් විය.
මෙම හමුව සුහද වාතාවරණයක් තුළ පැවති අතර එහිදී අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු සාකච්ඡා කරන ලදී.
මෙම අවස්ථාව සනිටුහන් කිරීම සඳහා සමරු තිළිණ හුවමාරුවකින් පසුව නිල සංචාරය අවසන් විය.