ඉන්දියානු ජාතික ආරක්ෂක විද්‍යාල නියෝජිත පිරිසක් ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයට පැමිණේ
ඉන්දියානු ජාතික ආරක්ෂක විද්‍යාලයේ (NDC) සාමාජිකයින් 6 දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් 2026 අගෝස්තු 31 වනදින ගුවන් හමුදා මූලස්ථානයට පැමිණෙන ලදී. දූත පිරිසේ ප්‍රධානියා ලෙස එයාර් කොමඩෝර් ප්‍රොමීට් බෝස් කටයුතු කරන ලදී.

දූත පිරිසේ ප්‍රධානී එයාර් කොමඩෝර් ප්‍රොමීට් බෝස් සහ සාමාජිකයින් කිහිප දෙනෙකු ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් ලසිත සුමනවීර මහතා හමුවිය. එම අවස්ථාව සනිටුහන් කිරීම සඳහා සංකේතාත්මක සිහිවටන හුවමාරු කර ගන්නා ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2026 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි