අම්පාර කඳවුර සරණ ළමා නිවාසයේ දරුවන් සමග නත්තල සමරයි
අම්පාර කඳවුරු අණදෙන නිළධාරී තුමන්ගේ මුලිකත්වයෙන් කඳවුරේ සියළු සේවා හා සිවිල් පුද්ගලයින් සමග මෙවර නත්තල සරණ ළමා නිවාසයේ අහිංසක දරුවන් සමග සැමරීය.

එහිදී ඔවුන් වෙනුවෙන් ආහාර ඇතුළු නත්තල් තැගී පිරිනැමීමක් සිදු කරන ලදී.දවස පුරා ඔවුන් සමග ගත කල කඳවුරු සාමාජිකයින් ළමා නිවාසයේ දරුවන් ඉදිරිපත් කල විවිධ ප‍්‍රසංගය රස විඳීමටද අමතක නොකලහ.





airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි