ගෲහස්ථ ක්‍රීඩාංගනයට පළතුරු බීම හලක්
වැඩ බලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හා ගුවන් හමුදාධිපති එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක විසින් ඊයේ (04 මාර්තු 2010) කටුනායක ගුවන් හමුදා කදවුරු ගෲහස්ථ ක්‍රීඩාංගනය තුල පළතුරු යුෂ බීම හලක් විවෘත කරන ලදී.

විධායක කෘෂි නිළධාරී ගෲප් කපිතාන් එච් ඒ පේරුසින්හගේ අනුග්‍රහය යටතේ මෙහි කටයුතු සිදු කරගෙන යන අතර මෙහිදි ඉතාමත් සාධාරණ මිලකට පිරිසිදු, නැවුම් පළතුරු යුෂ රස බැලීමට අවස්තාව ලැබෙනු ඇත.


ගෲහස්ථ ක්‍රීඩාංගනයට පළතුරු බීම හලක්ගෲහස්ථ ක්‍රීඩාංගනයට පළතුරු බීම හලක්
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි