අන්තර් ඒකක මල්ලවපොර ශුරතාවලිය - 2012
අන්තර් ඒකක මල්ලවපොර ශුරතාවලියේ පිරිමි කාන්තා ශුරතාවලි ගුවන් හමුදා අනුරාධපුර කදවුර හා ගුවන් හමුදා වෘතීය පුහුණු පාසල ඒකල විසින් පිළිවෙලින් දිනා ගන්නා ලදී.මෙම තරගාවලිය පසුගියදා කටුනායක ගුවන් හමුදා කදවුරු ක්‍රිඩා සංකීර්නයේදී පැවැත් වින.
නා.ගු.භ පුශ්පකුමාර පිරිමි අංශයේ දක්ශතම ක්‍රීඩකයාට හිමි සම්මානය දිනාගත් අතර ලෝක කබඩි සම්මේලනයේ උප සභාපති එම්.ටී ප්‍රනාන්දු මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි විය.ගෲප් කැප්ටන් ජී.ඒ.එම්.වී අමරකෝන් ඇතුළු නිලධාරීන් ද මේ අවස්තාවට එක් විය.