උපකරන සැපයුම් හා ගිණුම් ඒකකය සිය දෙවන සංවත්සරය සමරයි
කටුණයක කදවුරේ උපකරන සැපයුම් හා ගිණුම් ඒකකය සිය දෙවන සංවත්සරය 2013 ජනවාරී 02 වන දින සමරන ලදී.සංවත්සරය ආගමික වතාවත් සමග ආරම්භ වූ අතර තේ පැන් සංග්‍රහයක් හා ක්‍රිකට් තරගාවලියක් ද සංවිධානය කර තිබුනහ.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි