රෙජිමේන්තු නිලධාරින් සදහා මෙහෙයුම් කුසලතාවයන් වර්ධනය කිරීමේ පුහුණු පාඨමාලාව
2013 පෙබරවාරි මස 18 සිට 22 දක්වා ගුවන් හමුදා දියතලාව කදවුරේ පැවති රෙජිමේන්තු නිලධාරින් 11 සදහා පැවති මෙහෙයුම් කුසලතාවයන් වර්ධනය කිරීමේ පුහුණු පාඨමාලාව පසුගියදා සාර්ථකව නිමා විය.
ගුවන් හමුදා දියතලාව කදවුරේ අණදෙන නිලධාරි ගෲප් කැප්ටන් ඩබ්.ඩබ්.පී.ඩී ප්‍රනාන්දුගේ මගපෙන්වීම යටතේ මෙම පාටමාලාව නිලධාරි අනදෙන පුහුණු විංග් කමාන්ඩර එස්.පී.වී.කේ සේනාධීර විසින් මෙහෙයවනු ලැබීය.














ගුවන් හමුදා දියතලාව කදවුරේ අණදෙන නිලධාරි ගෲප් කැප්ටන් ඩබ්.ඩබ්.පී.ඩී ප්‍රනාන්දුගේ මගපෙන්වීම යටතේ මෙම පාටමාලාව නිලධාරි අනදෙන පුහුණු විංග් කමාන්ඩර එස්.පී.වී.කේ සේනාධීර විසින් මෙහෙයවනු ලැබීය.