නායකත්ව හා කණ්ඩායම් සහයෝගිතා සංවර්ධන වැඩසටහන

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හෙලිටුවර්ස් සාමාජික සාමාජිකාවන් සඳහා නායකත්ව හා කණ්ඩායම් සහයෝගිතා සංවර්ධන වැඩසටහනක් 2013 පෙබරවාරි මස 23 සිට 25 දක්වා ශ්‍රී ලංකා ගුවන් හමුදාව මොරවැව කඳවුරේදී රෙජිමේන්තු විශේෂ බලකාය මගින් පවත්වන ලදී. මේ සඳහා නිලධාරීන් හතර දෙනෙකු සහ සෙසු නිලයන් 32 සහභාගී වන ලදී.

පුද්ගලික හැකියාවන් වර්ධනය, දරා ගැනීම හා අධිෂ්ඨාන පුහුණුව, භාධක තරණය සහ කණ්ඩායම් සහයෝගිතාව වර්ධනය සඳහා තවත් අංග රැසක් මෙහිදී පුහුණු කරන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි