කාල්ටන් රෝවින්ග් ස්ප්‍රින්ට් 2013 ශුරතාවය ගුවන් හමුදාවට
කාල්ටන් සුපිරි ක්‍රීඩ සැණෙකොලියේ 2013 මාර්තු මස 01 වන දින තිස්සමහාරාම වැවේ පැවති කාල්ටන් රෝවින්ග් ස්ප්‍රින්ට් 2013 නාවික හමුදා කණ්ඩායම අභිබවා ශුරතාවයලිය දිනා ගැනීමට ගුවන් හමුදා ක්‍රීඩකයින් සමත් විය.මෙහි මූලික තරග පසුගිය මස 27 වන දින කොළඹ බේර වැවේදී පැවැත් වින.මෙහිදී ගුවන් හමුදාව අත්දැකීම් බහුල කොළඹ රෝවින්ග් සමාජය අභිබවා යමින් අවසන් තරගයට සුදුසුකම් ලැබීය.







