මහින්ද රාජපක්ෂ ජාත්‍යත්තර ගුවන් තොටුපලෙන් රාත්‍රියෙහි ගුවන් ගත කළ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ප්‍රථම ගුවන් යානය
2013 මාර්තු මස 18 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ගුවන් යානයක් මහින්ද රාජපක්ෂ ජාත්යදත්තර ගුවන් තොටුපළ වෙත ගොඩ බැස්සවන ලදී. මෙම ගුවන් යානය අංක 8 සැහැල්ලු ප්‍රවාහණ බලඝණයට  අයත් වන අතර එහි ගුවන් නියමුවන් වශයෙන් විංග් කමාන්ඩර් ඩී කේ එම් ක්‍රිෂාන්ත හා ස්කෝඩ්රලන් ලීඩර් ඩබ්ලිව් වී ප්‍රේමසිංහ කටයුතු කරන ලදී.

තවද, එම ගුවන් තොටුපලෙන් රාත්‍රියේ ගුවන් ගත කළ පුථම ගුවන් යානය සටහන් කරමින් එම ගුවන් යානය අති ගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මාතිතුමා හා එම මැතිණිය, ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති තුමා ඇතිළු පිරිස රැගෙන රත්මලාන ගුවන් හමුදා කඳවුර වෙත ගොඩ බස්සවන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි