
දැයට කිරුල 2013 ප‍්‍රදර්ශණයේදී ගුවන් හමුදා කුටි නැරඹීම සදහා ජනාධිපති තුමා පැමිනෙයි
අතිගරු
ජනාධිපති මහින්ද රාජපක්ෂ මැති තුමා දැයට කිරුල 2013 ප‍්‍රදර්ශණයේදී ගුවන්
හමුදා ප‍්‍රදර්ශණ කුටි නැරඹීම සදහා 2013 මාර්තු මස 24 වන දින පැමිනෙන ලදී.
ගුවන් යානා ඉංජිනේරු අධ්‍යක්ෂ එයාර් වයිස් මාර්ෂල් පී ඩී ජේ කුමාරසිරි
විසින් ගුවන් හමුදා කුටීන් පිළිඹද විස්තර කළ අතර ගුවන් හමුදාධිපති එයාර්
මාර්ෂල් එච් ඩී අබේවික්‍රම මැතිතුමාද මේ සදහා සහභාගී වන ලදී.




































