ශ්‍රී ලංකා ගුවන් හමුදා ජංගම දන්ත සායන වැඩසටහනක් මුලතිවු හා වන්නි කදවුරුව්ලදී
ගුවන් හමුදා දන්ත සේවා අද්‍යක්ෂ කාර්යාලය විසින් සංවිදානය කරනු ලැබූ මුලතිවු හා වන්නි කදවෘ වල සේවයේ නියුතු සේවා පුද්ගලයින්ගේ දංත සෞඛ්‍ය ඉහල නන්වීමේ අරමුණින් ජංගම දන්ත සායනයක් 2013 මාර්තු මස 19,20 හා 21 දිනයන්හිදී පැවැත්විණි.

මේ සදහා වෛද්‍ය වරුන් 07 ඇතුළුව 26 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් මෙම ජංගම දන්තා වෛද්‍ය ස්සායාඋඅයට සහභාගි විය.තවද කුඩා දරුවන් උදෙසා දන්ත සායනයක් "මුදුකුලාම ප්‍රජා ශාලාවේදී" පැවැත් වින.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි